Adaraye Unusuma Langa Chords
Somathilaka Jayamaha
Last Played 02/02/2026 06:00
Play Count 8425 Contributor: J Keerthiratne
Play Count 8425 Contributor: J Keerthiratne

View +10 more Somathilaka Jayamaha Chords
Chord Diagrams for 'Adaraye Unusuma Langa ' song:
[Chorus]
--------------------------------------------
Em A G
ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ
D G D Em
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නෑ
A
ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නේ නෑ
D C D Em
සිනා වෙවී සිනා වෙවී කල් ගෙවන්න බෑ
[Verse 1]
--------------------------------------------
Em D
තොල් අග මඳ හස දල්වා
Em
ප්‍රාර්ථනා මල් පිබිදෙයි
B7 D
ලෝකය උඩු යටිකුරු වී
C Em
ප්‍රාර්ථනාවන් වැලපෙයි
A
සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
D C D Em
සිනා නැඟෙයි කඳුළු නැඟෙයි එයයි ජීවිතේ
[Verse 2]
--------------------------------------------
Em D
දිවා රැයේ දකින සිහින පවන් සලා ගිමන් නිවා
B7 D C Em
සිහින ලොවම ගරා වැටී තැවුලෙන් හදවත් ඇවිලේ
A
ගීත හඬින් සුසුම් හඬින් පිරුණු ලෝකයේ
D C D Em
සිනා නැඟෙයි කඳුළු නැඟෙයි එයයි ජීවිතේ
10 More Songs by Somathilaka Jayamaha:
Adaraye Unusuma Langa Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.